ප්‍රධාන ධාරිත්‍රකය විසර්ජනය කල හැකි ක්‍රම




ජව සැපයුම් අලුත් වදියවේදී මේක ඉතා වැදගත් දෙයක් , ප්‍රදාන ධරිත්රකය 230 v පැනම වෝල්ටීයතාවයක් දරාගෙන ඉන්නවා ,ඉතින් අපි අතින් මේක අලුවොත් වෙන්නේ අපේ අග හරහා ධාරිත්රකය විසර්ජනය වෙන එක ,බය වෙන්න දෙයක් නෑ SMPS ධාරිත්රකයකට බෑ මනුස්සයකුට මරණිය හානි කරන්න තරම් විදුලියක් ගබඩා කරගන්න ,නමුත් යම්කිසි හානියක් කරන්න පුළුවන්
හිතන්න ඔබ CRT  tv එකක කවරය ගලවල වෙන තනකකට අරන් යන්න හදකොට මේ වොල්ටිය තාවය වැදුන කියල ,CRT ටියුබය බිම වැටුනොත් වන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැ නේ .ඉතින් කොකටත් හොදයි ධාරිත්රකය විසර්ජනය කර ගන්න එක
මේ පින්තුරේ විදියට නම් විසර්ජනය කරන්න යන්නම එපා ,ඊට වැඩ හොදයි විසරණය නොකර ඉන්න එක

මේකෙන් වෙන්නේ pcb එකටත් ,ස්කුරුප්පු නියනටත් හානි වෙන එක ,ඒ නිසා මේක කරන්න එපා 

මිට වැඩ ලස්සන ක්‍රම තියනවා ,ධාරිත්‍රක විසර්ජනය කරන්න ....


මේකට ඕනෑ වෙන්නේ 100 w බල්බයක් බල්බය ධාරිත්‍රක අග්‍ර අතරට තිබ්බාම ,බුල්බය පත්තු වෙලා නිවුනා නම් ඒ කියන්නේ ධාරිත්රකය විසර්ජනය උනා කියන එකයි
සමහර විට බල්බය පතතු වෙනවා නොපෙනේන්නත් පුළුවනි ,කොහොම උනත් කවම දාක වත් ධාරිත්රකය අල්ලන නම් එපා

 බල්බය ඕකට යොදා ගන්න එක අපරාදයක් වගේ නම් කරන්න තියෙන්නේ 10 w 1.2 k ohm වගේ ප්‍රතිරෝදකයක් මේ සදහා යොදා ගන්න එකයි
හැබැයි මතක තිය ගන්න පර්තිරෝදකයේ පරිවාරක කොටසෙන් විතාරක අල්ල ගන්න වග බලා ගන්න
මම නම් කරන්නේ cocodile කිල්ප් දෙකක් මෙම ප්‍රතිරෝදකෙට පස්සලා තියාගන්නවා ලේසියෙන් වැඩේ කර ගන්න පුළුවන් 


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...