ප්‍රායෝගික ක්‍රියාකාරකම්

 සරල Buck Converter එකක් සාදා ගැනීම 

    Buck Conveter මුලධර්මයන්ට අනුව නම් වේගයෙන් ක්‍රියා කරන ස්විචයක් අවශ්‍ය වේ. මෙම ස්විචය ධාවනය කිරීමට අවශ්‍ය ධාවකය දෝලන පරිපථයක් මගින්සාදා ගත යුතු වේ NE 555 යනු දෝලකයක් ලෙස යොදා ගත හැකි IC එකකි. 

            NE 555 PWM දෝලකය ලෙස යොදා ගන්නා සරල Buck Converter පරිපථයක් පහත දක්වා තිබේ. මෙහි ප්‍රධාන වෝල්ටීයතාවය 5 v – 15 v වන අතර ප්‍රතිධානය 1 v – 15v වේ (15 v වලට වඩා වැඩි වොල්ටියතාවයකදී NE 555 පිලිස්සී යා හැකිය.  


NE 555 වෙනුවට Mirocontrol බාවිතා කරමින් ක්‍රමලේඛණයක් මගින් දෝලකයක් සාදා ගැනීම පහසු වේ.එම නිසා Arduino බාවිතා කර පහසුවෙන් මෙම පරිපථයක් ගොඩනැගිය හැකිය එවන් පරිපථයක් හා ඒ සදහා වන Arduino කේතය පහතින් දකවා තිබේ.



ක්‍රමලේඛණය

int potentiometer = A0; //From the main potentiometer

int PWM = 3;    

void setup() {

  pinMode(potentiometer, INPUT);

  pinMode(PWM, OUTPUT); 

  TCCR2B = TCCR2B & B11111000 | B00000001;    // pin 3 and 11 PWM frequency of 31372.55 Hz

}

 void loop() { 

  float voltage = analogRead(potentiometer);

  int VALUE = map(voltage,0,1024,0,254);

  analogWrite(PWM,VALUE);  }

 

    ඉහත පරිපථයේ ප්‍රතිපෝෂණයක් නොමැති අතර, ඒ නිසා භාරය වැඩි වනවිට ප්‍රතිධාන වෝල්ටීයතාවය Drop වේ  එම ගැටලුව පහත පරිපථයේදී මගහරවා ඇත.

මේ සදහා භාරයට වඩා වැඩි ප්‍රතිරෝධක දෙකක් මගින් සාදා ගත් වෝල්ටීයතා බෙදුමක් යොදා ගනී.


ක්‍රමලේඛණය

Buck Converter යක් සාදා ගැනීම int potentiometer = A0;

int feedback = A1;

int PWM = 3;

int pwm = 0;

void setup() {

  pinMode(potentiometer, INPUT);

  pinMode(feedback, INPUT);

  pinMode(PWM, OUTPUT); 

  TCCR2B = TCCR2B & B11111000 | B00000001;// pin 3 and 11 PWM frequency of 31372.55 Hz

}

void loop() { 

  float voltage = analogRead(potentiometer);

  float output  = analogRead(feedback);

 

  if (voltage > output)

   {

    pwm = pwm-1;

    pwm = constrain(pwm, 1, 254);

   }

  if (voltage < output)

   {

    pwm = pwm+1;

    pwm = constrain(pwm, 1, 254);

   }

   analogWrite(PWM,pwm);}

 

  

 

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...