SMPS වල යොදා ගන්නා ඉලෙක්රොනික උපකරණ 02

106)      පෙරහන් ධාරිත්‍රක 
ධාරිත්‍රක පරිපථයේදී C වලින් අංකනය කර තිබෙයි,මෙය පරිපථයේ ඇති විශාලතම Electrolytic ධාරිත්‍රකයයි,මෙහි කාර්යය නම් 300 v DC ධාරාව සුමට ධාරාවක් බවට පත් කිරීමයි.මෙම ධාරිත්‍රක වල ප්‍රදාන සහ පොදු ගැටළු කිහිපයක් මතු වේ



a.   Bulged ( ධාරිත්‍රක පුපුරා යාම ) - ධාරිත්‍රක උඩ ඇති ඇලුමිනියම් cap  එක පුපුරා යාම මෙයින් අදහස් කෙරෙයි මෙයට හේතුව අධි වෝල්ටීයතාවයක් විය හැකිය.
 b.   Open Circit - මෙහිදී ධාරිතක අග්‍ර කදියාමක් නිසා ධාරිතා අගය බින්දුව දක්වා අඩු වීම අදහස් කෙරෙයි
c.   HIGH ESR  - සමහර ධාරිත්‍රක වල හොද ධාරිතා අගයක් පෙනුවත් 300 v වොල්ටියතාවයයේදී එහි ESR අගය වෙනස් විය හැක ,මෙය ධාරිතකය ලුහු පරිපත වීමකට හේතු වෙයි , මෙම අගය මන ගනිඉමට නම් ESR මිටරක්ම බාවිතා කල යුතුය ,එය සාදාගන්න අන්දම පසුවට විස්තර කෙරේ
d.   SHORT - ධාරිතක ලුහු පරිපත වීම ඉතා විරල වන අතර ,මේ නිසා ප්‍රදාන විලායකයද අනිවාර්රයෙන්ම පිලිස්සී යු ඇත .ධාරිත්රකය් ohm පරසසේදී 0 ohm පෙන්වයි නම් එය ලුහු පරිපත වී ඇති කියනු ලබෙය්
e.   Brekdown - ධාරිතකය සාදා ඇති පරවිධුත් දර්වියයේ පරිවරකතාව බිද වැටීම මෙයි අදහස් කෙරෙයි ,මෙය ඉතාමත් විරල අවස්ථාවකි ,ESR පරික්ෂවෙන්ම මෙය හදුනා ගත හානි අතර අවශ්‍ය නම් INSULATIN ටෙස්ටෙර් බවිතයෙන්ද පරිෂා කර ගතැහැ හැක 

7)      ප්‍රතිරෝධක 

      PCB පුවරුවේ R වලින් නම් කර තෙබෙයි ,මේවා ධාරාව පලයනයට හා වෝල්ටීයතා බෙදීම් සදහා
පරිපථයේ යොදාගෙන තිබෙයි, ප්‍රතිරෝධක පිලිස්සී යාම් හෝ හානි සිදුවීම් ඉතා අඩු වන අතර ,එසේ
පිලිස්සී ගිය හෝ හානි වූ ප්‍රතිරෝධක මල්ටිමීටරයක් මගින් ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය.
ප්‍රතිරෝදක පිලිබදව blog විශාල ප්‍රමාණයක් ඇති බැවින් මෙලෙස කෙටියෙන් විස්තර කරමි.

8)      ධ්‍රැවීය නොවන ධාරිතක (NON Polo-ride Capacitors)



    පරිපථයේ AC පදෙසේ මෙම උපකරණ යොදා ගනී එසේ නොමැති නම් දෝලක පරිපථයට ද මේවා
යොදා ගනී C අකුරින්ම අංකනය කර තිබෙයි.
    මෙවැනි ධාරිතක 400 v වලට වඩා වැඩි වොල්ටියටාවලටද ඔරොතු දෙන නිසා දෝෂ අවම වෙයි
ලුහු පරිත වීම පුපුරා යාම වැනි අවස්ථා මෙහිදී ද දැකිය හැක,  Digital ධාරිත්‍රක මිටරක් මගින් අගය පරීක්‍ෂා කර ගත හැකිය.


 9) සෙනර් ඩයෝඩ

මෙය D හෝ ZD ලෙස පරිපථ පුවරුවේ අංකනය කරයි,සැම SMPS පරිපථයකම සෙනර් 
 නොපවතී,එසේ පැවතියත් Power IC ආරක්ෂා කිරීමේ උපකරණයක් ලෙස පවතී.Power IC
වෙත ලැබෙන වෝල්ටීයතාවය වැඩි  වුනොත් සෙනර් මගින් එය යාමනය කර ගත හැකිය. නමුත් බල
පරිපථ යාමනය සදහා සෙනර් යොදා ගැනීම SMPS වල බොහෝ විරල අවස්ථාවකි.
මේ උපකරණ Short Circuit හෝ  Open  Circuit වී තිබිය හැකිය. එය මට්ල්ටිමිටරය මගින්
පහසුවෙන්ම පරික්ෂා කල හැකිය.


10)      ඩයෝඩ


PCB පුවරුවේ D වලින් අංකනය කර තෙබෙයි ,Samll Signal ඩයෝඩ 1N 4148  වැනි අංක වලින්ද,
,Ulatra Fast Recovery ඩයෝඩ (අධිසංඛ්යාත වලට ඔරොත්තු දෙන ඩයෝඩ) BA 159 ,UF 4004
වැනි අංක වලිද, SMPS වලදී දක්නට ලැබෙයි.

මෙම අංක smps වර්ගය අනුව වෙනස් විය හැකිය .ප්‍රාථමික හා දිවිතික යන දෙපසම මෙම ඩයෝඩ
බාවිතා කරයි ,දෝලක පරිපතයේදී කුඩා  සංඥා ඩයෝඩ යොදාගනී,එමෙන්ම Power IC යට 
Run DC පරිපථය සම්බන්ද කිරීමට Ulatra Fast ඩයෝඩ යොදා ගනී,
දිවිතිකයේ ජවය ඍජු කරණයට බාවිතා කරන්නේද Ultra Fast ඩයෝඩයි
මතක තබා ගතයුතු වැදගත්ම  කාරණය නම් අප සාමන්යෙන් බාවිතා කරන 1  N 4007  ඩයෝඩ
ශේණිය මේවා සදහා Repace කරීමට කිසිසේත්ම නොහැකිය, ඒ මොකද 1 N ශේණිය සාදා ඇත්තේ
50Hz Frequency සදහා නිසාය.


No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...