දෝෂ හදුනා ගැනීමේ පරිපථය (Error Detection Circuit)

මෙම පරිපථය TL 431 යන IC ය මගින් ක්‍රියාත්මක වේ (මේ IC අංකය වෙනස් විය හැක ) මෙය  (Adjustable Precision Regulator) යන නමින් හදුන්වයි ,සමහරක් පරිපථ වලදී මෙම IC ට අමතරව තවත් ඉලෙක්ට්‍රෝනික උපකරණ මෙහි අන්තර් ගතව තිබිය හැක .

මෙම පරිපථය මගින් නියදුම් ධාරාවේ දෝෂ හදුනාගෙන ,වෝල්ටීයතාවය අඩු විය යුතුද වැඩි විය යුතුද යන්න opto isolater ic  වෙත දැනුම් දෙයි  ,මෙමගින් ජවසපයුමේ ප්‍රාථමිකය On වී තිබිය යුතු කාලය power ic වෙත දැනුම් දෙයි ,එම නිසා ජවසැපයුමට නිවැරදිම ජව ප්‍රමාණය ප්‍රතිදානය කරගත හැකිය


මෙම ic ට හානි සිදුවුව හොත් ජව සැපයුම ක්‍රියා නොකිරීම, නිවැරදි ප්‍රතිධාන වෝල්ටීයතා නොලැබීම වැනි දෝෂ ඇති විය හැකිය 



No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...