ප්‍රතිපෝෂණ පරිපථය(Feedback Circuit)

මෙය OPTO ISLOLATER IC කින් සමන්විත පරිපථයකි, OPTO Isolaterය තුල ආලෝක විමෝචක ඩයෝඩයක් (LED) ක් හා ආලෝකයට අනුව ක්‍රියා කරන ට්‍රාන්ස්සිස්ටරයක් (Opto TRASISTOR) අන්තර්ගතව ඇත 

මෙම Opto TRASISTOR ය ප්‍රතිධානයක් ලෙසත්, LED ය ප්‍රදානයක් ලෙසත්  පරිපථයට ක්‍රියාකරයි ,ජව සැපයුම් ප්‍රතිධානයේ දෝෂයට අනුව LED උපකරණයේ ආලෝක ප්‍රමාණය අඩු වැඩි වෙයි, මෙම ආලෝක ප්‍රමාණයට අනුව Opto TRASISTOR තුලින් ගලා යන ධාරා ප්‍රමාණය වෙනස් වෙයි, IC 802 කාර්‍යය මෙම ධාරා අඩු වැඩි වීම power IC 801 FB අග්‍රය වෙත යවා එමගින් power IC ON,OFF වන කාල සීමා වෙනස් කරගත හැකිය ,මෙම ක්‍රියාවලිය නොකඩවා සිදුවන බැවින් ඉතා හොද යාමනය වූ වෝල්ටීයතාවක් ප්‍රතිධානයෙන් ලබා ගත හැකිය.

 සටහන - මෙම ප්‍රතිපෝෂණ පරිපථයෙන් ජව සැපයුමේ HOT GROUND හා COLD GROUND කිසිසේත්ම සම්බන්ද නොවන්න පරිදි සාදා තිබේ. උපකරණයේ හා අපගේ ආරක්ෂාව එහි ප්‍රදානම අරමුණයි,
එමෙන්ම ප්‍රථමික ප්‍රතිපොෂණයක් සහිත පරිපථයක් සදහා OPTO IC අවශ්‍ය නොවේ,
මෙම IC යට හානි උනොත් අඩු වෝල්ටීයතා ලැබීම ,බිදුණු වෝල්ටීයතා ලැබීම ,සමහරක් අවස්ථාවල sthandby අවස්ථාවේදීත් වෝල්ටීයතා ලැබීම වැනි දෝෂ ඇති විය හැකිය.

සාමාන්‍යයෙන් ප්‍රාථමික ප්‍රතිපෝෂණ සහිත පරිපථ ලාබාදායි SMPS වල දක්නට ලැබෙයි,දිවිතික ප්‍රතිපෝෂණය වියදම් අදික අතර හොද කාර්යක්ෂමතාවයකින් යුතු වේ ,මෙවැනි ජව සැපයුම් මිල අධික වෙයි.

No comments:

Post a Comment

DC to DC Converter

       INPUT ආදාන, OUTPUT ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි.   ප්‍රතිධානය DC...